Saturday, February 29, 2020

( තව අවුරුදු හතරින් මේ වගේ දවසක #මෙමරි බැලීම සදහා පල කරනලදී)
😅😅😅😅😅
2020/02/29- 2024/02/29

.... ආදරය ....

මිල කරන්න හෝ
වචනයෙන් මෙතෙක්
යැයි කියා
නිම කල නොහැනකි
ප්‍රේමය.....

අයෙකුට උරුමයක්
වූද
අයෙකුට කරුමයක්
වූද
ප්‍රේමය....

ලැබෙන ප්‍රේමයේ
වටිනාකමක් නොමැති
නොලැබෙන ප්‍රේමයේ
වටිනාකමක්
සොයන....

ඇතුවත් බැරි
නැතුවත් බැරි
තුන් සිතක්ම
ආතුර කරන
ප්‍රේමය....

තිබෙන්නැති
කොහේ හෝ

කුණු කොල්ලෙට
උකස් කර,
නොමිලේම
සින්න උනු
හරි අපූරු
හිතක් ලග.....
           
         *** නිශී ***

No comments:

Post a Comment