______ මෙහෙණිය ______
☸️☸️☸️☸️☸️
බුදුන් වැඩි මග
වඩින පින්වත්
කසාවත හිමි
මෑණියෝ....
සසුණ රැකුමට
දෙසා ඔවදම්
සැදැහැ සිත් සැම
සැනසුවෝ....
ජීවිතේ සැම
බැදීම් අත් හැර
වනම මගකට
පිවිසියෝ....
දිගු කේශ කැපු
මුඩුම වූ හිස
අත් හැරිය ආශා
පෙන්වුවෝ....
සෑම කතටම
ලැබීමක් නැත
පැවිදි දිවියට
උරුම වූ.....
සීනි බෝල අරුමෝසම්
ලොව තුල
අනෙක් ගැහැණු අපි
තනිවුනෝ.....
*** නිශී ***
No comments:
Post a Comment