ජීවිතේ ඉහලම ඉන්න අයට එක දුන්නම,
එයාලගේ පොඩි වෙනසත්
දරාගන්න බැරුව දගලන මිනිස්සු,
අන්තිමේ ඒ වෙනස්කම් වලට
ඇබ්බැහි වෙලා
උනු දෙයක් උනාවේ කියලා ඉන්නවා.
අන්න එහෙම ඉන්න කාලෙට
ඒ මිනිස්සුන්ටම වෙනම නමක් කියනවා,
ඒ තමයි,
කිසිම "හිතක් පපුවක් නැති මිනිස්සු"
කියන නම....
No comments:
Post a Comment