රැවුල්කාර දඩබ්බරයා.....
කෙල්ලෝ කැමතිම
කොල්ලන්ගේ රැවුලටලූ.....
නිතර අත ගගා
අතින් හදන
රැවුල් කොට වලටලූ....
කෙල්ලෝ ආසම
හරි හරියට
වැවුනු
රැවුල් කොට අස්සේ
අතින් කෝලම් අදින්නලු....
කොල්ලෝ ආසත්
ඒමලු....
හරි පරිස්සමට
වැව්වු රැවුල් කොට
අස්සේ
කෙල්ල අතින්
රටා අදිනවටලු....
රැවුල වවපු
කොල්ලෝ
හරි නපුරු
පාටලූ....
කෙල්ලො කියන්නෙම
ඒමලූ....
ඒත් කෙල්ලෝ
හිතින් ආසම
චුට්ටක් නපුරු
ඒම
කොල්ලන්ටලු.....
රැවුල වවපු
කොල්ලෝ
හරි ආඩම්බරයිලු
යන්නෙම හරි
උඩින්ලූ....
කෙල්ලොත් ආස
ඒමලූ....
ආඩම්බරකාර
නපුරු රැවුල් කාරයො
කෙල්ලන්ගේ හිතේ
ඉන්න කුමාරයොලූ....
ඒ හින්දම.....
රැවුල් කාරයෙක්ට
පෙම් බදිමි.....
නපුරු,ආඩම්බරකාර
රැවුල් කාරයෙක්ට.....🥰🥰🥰
*** නිශී ***
No comments:
Post a Comment