Friday, April 10, 2020

කොරියන් කොල්ලො ලස්සනයි,
     අපේ කොල්ලෝ
    ලාආආආආස්නයීයීයී....

කොරියන් කොල්ලෝ,
ඔව් හරි ලස්සනයි....

ඇයි අපේ කොල්ලෝ
ලස්සන නැද්ද??

අපේ කොල්ලෝ ලස්සනයි
ඔක්කොටම වඩා ලස්සනයි....

අපේ උන්ගේ තියෙන්නේ
කිරි මැටි සුද නෙවෙයි
ඔව් ඇත්ත...

උන් ගාව තියෙන්නේ
ආසියාතික 
ලස්සන කහ පාට...

ජිම් ගිහින් පිබ්බුවත්
 නැතත් හයියට හැදෙන
ඇග....
පිම්බුනු උරහිස්....

කලුම කලු කොන්ඩේ...
ගානට්ට උසමහත....
ලස්සන කලු ඇස්...
 හයිය කට හඩ....

හැමෝගෙම නැතත්
කැතකුත් නැති
බඩ ගෙඩිය....
බංඩියෝ....

ඔව්  අපේ කොල්ලෝ....
කොල්ලෝ ආදරේ කරන
 ඝණව වැඩුනු
රැව්ල....
ඔව් කාගෙවත් නෙවේ,
අපේ කොල්ලන්ට විතරමයි....

ඒත්.....

අපේ කෙල්ලෝ කොරියන්
කොල්ලන්ටත් මාරම ආසයි....

ඒත් සමහරක් ඒකට
බනිනවා හැබැයි....😲😲
ඇයි ඉතිම් බනින්නේ,,,,

අපි කොරියන් කොල්ලෝ
හොයන් යයි කියලද
නැත්නම් අපේ කොල්ලෝන්ට
ආදරේ නැති වෙයි කියලද??

දන්නවා නේද ,
 ආසාවත් හරියට
ඔයාලා සාහි පල්ලවීට
කාලෙන් කාලෙට
කරලියට එන
ටට්‍යානාහිච්චි ගෝටගේ
 Wifeta ආස වෙනවා වගේ....

ලබා ගන්න බෑ 
කියලා දැනගෙන
ඒත් හිතින් පුංචි
සතුටක් ලබනවා
විතරයි....

හැබැයි ඉතින්
ඒක හිනා වෙන්න
තරම් වත්,
හින්ට් ගහන්න
පෝස්ට් දාන්න දෙයක් වත්
නෙවෙයි.... 

මොකද අපේ යක්
පැටව් තරම්,
නොදන්න යක්කු 
හොද නෑ කියන්න
කෙල්ලෝ හොදටම
දන්නවා.....

නිකමට ලිව්වේ හොදේ....)
     
     *** නිශී ***




No comments:

Post a Comment