සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් - මමත් - කොරෝනාත්.....
කොරෝනා නුබ
එක් කොනක
මා තව කොනක
ඔහු එක් කොනක
අප අතර නුබ
හරි මැදක.....
තෙවැන්නෙක් නුබ
කොහෙන්දෝ
පාත් වුන
හිටි හැටිය නුබ
ආවේ කෝමද....
මීටරේ දුර
මග තොටේ
හැම තැන
පොදු තැනකවත්
ඉන්න නෑ
හිත.. .
මූන වසාගෙන
මුකවාඩම
කොහොම දකින්නද
ඔහුගේ මූන
මට.....
කොයි කලක්
නම්
මේම ඉන්නද
කොරෝනා දැන්
තොලොන්චි
වෙනවද.....
😷😷😷
( කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පෙම්වතුන් වෙනුවෙන්.... 😅😅 )
No comments:
Post a Comment