.... ආදර කවි සිත .....
තුන් තිස් පැය පුරාම
මං ගාව තුරුලු වන...
තනි වෙනා හැම මොහොතෙ
පෙම්වතා ඔබම වුන
එක පාර මං ලගින්
නොකියාම යන්න යන
ආයෙත් ඉක්මනින්
මා සොයා දුවන් එන
මේ වාගේ දග කරන
කවි සිතක් නෑ ....
ඔබ වාගේ - මට ඉන්න....
*** නිශී ***
No comments:
Post a Comment