Wednesday, April 29, 2020

පුරන් කුඹුරු,
        සාර වන අපූරුව......

👨🏻‍🌾🧑🏻‍🌾👨🏻‍🌾🧑🏻‍🌾👨🏻‍🌾🧑🏻‍🌾

   අවුරුදු ගණන් එක යායට තණකොල වැවී තිබූපුරන් වීමට අත් හැරී ගිය කුඹුරුයායට අස්වැද්දෙන අපූරුව.....
මෙය මගේ ගමේ පමණක් නෙවෙයිමුලු රට පුරාම සිදුවෙන දෙයක්.... පිට රටින් ගෙනත් දෙනකන්  ඉන්නේ නැතුව අපිට පුලුවන්දේ කරගන්නවා නම් සාගත , නියග ආවත් මේ පුංචි දිවයිණට බයවෙන්න දෙයක් නෑ....

     කොරෝනා හමුවේ අපට වෙනස් වෙන්න සිදු වෙලා.....
අපේ වටිනාකම් නැවත අපට ලගා කරගන්න අවස්ථාව උදා වෙලා.... 
ආසයි මගේ ගම මේ විදිහට දකිද්දි.....
මුලු ලංකාවම පෙර තිබූ  සාර භූමිය කරන්න පුලුවන් නම්එයයි අප ලබන ලොකුම ජයග්‍රහණය .....🙏🙏🙏💪💪

            *** නිශී ***

#flowers #flower #envywear #petal #petals #nature #beautiful #love #pretty #plants #blossom #sopretty #spring #summer #flowerstagram #flowersofinstagram #flowerstyles_gf #flowerslovers #flowerporn #botanical #floral #florals #flowermagic #instablooms #bloom #blooms #botanical #floweroftheday














No comments:

Post a Comment