Saturday, May 2, 2020

අම්මාගේ 
          මල් වත්තට.....🌺🌺🌸🌸

දුරක නෙවේගෙයින් මිදුලට බැසීම🌿🌿🌿
      ☺️🤭🤭🤭
STAY HOME - STAY SAFE

     අම්මලගේ දෛනික වැඩ රාජකාරී ගොඩේ විශේශ තැනක් එයාගේ මල් වත්තට හිමි වෙනවාඒක ඉතින් කොහෙත් හැටිකොතන මල් පැලයක්අත්තක් දැක්කත් අරන් ඇවිත් හදනවා.... කොහෙ හරි අපි ගිහින් ආවත්එහෙ තිබ්බ ලස්සන මල් ගහක්ගැන කියවුනොත් එහෙම අනිවාර්යයෙන් බැනුමක් අහන්න වෙනවා ඇයි අතු කෑල්ලක් ගෙනාවේ නැත්තේ කියලා.... 😖😖😖🤭
     අම්මලා ලමයින්ට කතා කරනවා වගේ එයාලගේ මල් ගස් වලටත් කතා කරනවා තරම් ආදරෙයිඇත්ත , මල් ගස් එක්කඉද්දිපරිසරය එක්ක ඉද්දි ඒක භාවනාවක් වගේවෙලාව යනවා දැනෙන්නේ නෑහිතට පුදුම නිදහසක් දැනෙනවාඅම්මලා නිදහස හරි ආසාවෙන් විදිනවා ඇති එයාලගේ මල් ගස් ලමයි එක්ක....
🍃🍃🍃💐💐💐🌻🌻🌻🌿☘️🌿☘️🌱🌺

            *** නිශී ***

#flowers #flower #envywear #petal #petals #nature #beautiful #love #pretty #plants #blossom #sopretty #spring #summer #flowerstagram #flowersofinstagram #flowerstyles_gf #flowerslovers #flowerporn #botanical #floral #florals #flowermagic #instablooms #bloom #blooms #botanical #floweroftheday


     

















No comments:

Post a Comment