Nirasha samarathunga
Sunday, April 5, 2020
වැටුනු තැන සිට එගොඩ
වන තුරු
ලගින් සිටියා ප්‍රේමයක්
දමා යන්නට හේතු තිබුනද
ඉන්න හෙව්වුවේ දශමයක්
අඩිය ගානේ නැගී ඉන්නට
ඔබයි වූයේ ශක්තියක්
එදා මෙන් අද හෙටත් ඔබ ලග
ඉන්න පැතුවේ කල්පයක්...
*** නිශී ***
(මාලි සහ ඒ ආදරය වෙනුවෙන්...💕)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment