අසම්මතේ.....
සම්මත නොවන
ආශාව පමණක්ම
හේතු වූ
බැදීමක
ලොවම ඇගිල්ල
දිගු වූ
අසම්මත ප්‍රේමය....
සිප වැලද ගැනීම්
කෙලවර
සුරාන්තය සොයා
ගිය
එකම ලිංගිකයන්
දෙදෙනෙකු
රති කෙලිය
රස බලන
අපූරුව....
හරයක් නැත
ජීවයක් බිහි කල
නොහැක
ලොවටවත්
ඔවුන්ටවත්
ඉන් පලක්
නැත....
ඒත්
සියල්ලටම වඩා
ආශාව,
විකෘති කාමය
ඉක්මන් වූ
අපූරුව...
සමලිංගිකයන්
ලෙස
හම ගසා
සමාජයම
විහිලුවට
ලක් කරන
ඒ බැදීම.....
සිතීමට
ඉතිරි වන
එකම දෙය
නම්,
සමලිංගිකයන්
බිහිවේ නම්
ගැහැණු, පිරිමි
යැයි දෙපිරිසක් කුමට...??
විරිද්ධ ලිංගිකයන්
කුමට...?
මින් එහා ජීවයේ
පැවැත්ම කොයිබටද....??
*** නිශී ***
No comments:
Post a Comment