Sunday, April 5, 2020

ඒක අමුතුම feeling එකක්...
දවස තිස්සෙම ගිනි ගහන කොළඹ අහස එක්ක ඔට්ටු වෙලා,
හිත හොයාන යන එකම සහනය
#ගාලුමුවදොර.... ඒ කීවේ #ගෝල්ෆේස් එක 😃😃😃
එතනට වෙලා ඉදන් ඉන්න ගමන්,
ඉස්සෝ වඩේ එකක් කන්න තියෙන ආසාව.
ඒ රස, ඒ වෙලාවේ දැනෙන සහනය, නිදහස
සල්ලි වලට ගන්න නම් බෑ...
ජීවිතේ අපි නවතින පුංචි පුංචි නැවතුම් පළවල්....
     #ඉස්සෝ_වඩේ 🦐🦐🦐🦐 — at Galle Face Beach

No comments:

Post a Comment