..... වෙසක් මහේ
වෙසක් මල්.....
🌸🌸🌸
🙏🙏🙏🙏
ගෙදර පිපුන වෙසක් මල්.....🌸🌸🙏🙏🙏
වෙසක් මාසෙට සොබාදහමේ තියෙන්නේ අමුතුම ලක ලැහැස්තියක්. වසන්තයේ නිමාව සමගම ගලා එන වෙසක් අසිරිය කියා පාන සුන්දර සංකේතයක් තමයි " වෙසක් මල් " පිපිලා හැම අතම සුවද හමන එක.....
ඉතින් අපි ගෙවල් වලට කොටු උනත්, කිසි වෙනසක් නැතුව " වෙසක් මල්" වෙසක් අසිරිය අරන් ඇවිත්....
🍃🍃🍃🍃🌸🌸🌸🌸🍃🍃🍃🍃
#flowers #flower #envywear #petal #petals #nature #beautiful #love #pretty #plants #blossom #sopretty #spring #summer #flowerstagram #flowersofinstagram #flowerstyles_gf #flowerslovers #flowerporn #botanical #floral #florals #flowermagic #instablooms #bloom #blooms #botanical #floweroftheday
No comments:
Post a Comment