____ සියුම් තැන් ____
🏺⚱️🗿👩🎨👨🎨🗽🗽
පියවි දෑසට පවා
නොපෙනුනු
සියුම් අහුමුලු
හරි අපූරුය
අවුල් වූ සිත්
නිවා සහහන
කලාකරු වැඩ
විශ්කමක්මය.....
ලොවක් මවිතව
දැක බලා යන
සජීවී ගුණ පිරි
පෙළහරක්මය
කලාකරු නෙත්
දෑත් මවනා
රූ සොබා
නම් සැබෑවක්මය....
( අපි නොසිතන, එහෙත් කලාකරුවන් හරි අපූරුවට නිර්මාණය කල සියුම් තැන්.... )
*** නිශී ***
No comments:
Post a Comment