______ යතුරු ලෑ
ප්‍රේමය ______ 🔐🔓🔏🔒
[ Namsan tower -: Seoul - south korea 🇰🇷 ]
යතුරුලමි ප්‍රේමයට
ගිලිහෙන්න යලි
නොහැකි
ලෙසටම....
පරිස්සම්නම්
ඒ ,
ඉබි යතුරු
ලෑ ,
ආදරේ
විහරහවක්
ගැන කතා
කුමටද....
නම්සමේ පාමුල
සකුරා හැඩකල
මාවතේ
එක්ව පියනැගු
යතුරු ලෑ
ආදර කතා
කොතෙක් නම්
සුන් වෙලා
යනවද....
එහෙව් ලෝකෙක
සදාකාලික
සමරුවක් ලෙස
මතක පමනක්
ඉතුරු කරමින්
නම්සන් කුලුණ
දෙපස
ලොක්ඩවුන් වූ
ආදර
සදාකල්හිම
බලා හිදිනු ඇත.....
🔐🔓🔏🔒🔐🔓🔏🔒💔💔
*** නිශී ***
No comments:
Post a Comment