Wednesday, May 6, 2020

☸️☸️☸️☸️☸️☸️
...... පින්බර වෙසක් දිනට,
               පිළිවෙතින් පෙළගැසෙමු..... 🙏🙏

     නිවසේ සිටම වෙසක් පොහෝ දින පින් දහම් පුරන්න. ආමිස සහ ප්‍රතිපත්ති පූජා නිවසේ සිටම සිදු කරන්න. හැකි අයුරින්....

සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....🙏🙏
නීරෝගී වෙත්වා.....🙏🙏
තුන් බිය දුරු වේවා.....🙏🙏
☸️☸️☸️☸️




No comments:

Post a Comment