එයා ආසම
දිග කොන්ඩේ.....
💇🏻♀️💇🏻♀️💇🏻♀️💇🏻♀️💇🏻♀️💇🏻♀️💇🏻♀️💇🏻♀️
දිගම දිග කොන්ඩයක්
කෙල්ලෙකුට ආභරණයක්
තවත් විදිහකට
ආඩම්බරයක්....
දණින් පහලට වැටුනු
කෙල්ලෙක්ගේ කොණ්ඩෙක
මුල්ම අයිතිකාරයා
ආදරණීය අම්මා.....
ආදරෙන් ඒ කොන්ඩේ
රැකගත්ත
හරි ආදරෙන් පරිස්සම් කෙරුව
අම්මා.....
කෙල්ලො ආසයි
කොන්ඩෙට හැඩ වැඩ දාන්න
පාට කරන්න
මෝස්තර දාන්න....
ඒත් අම්මට පස්සේ
තවත් අයිතිකාරයෙක්
ඒ කොන්ඩෙට එනවා
ඒ තමයි එයා....
කෙල්ලගේ දිග කොන්ඩේ
ආදරෙන් අත ගාන
වියතෙන් වියත
වැවෙන හැටි බලන එයා.....
පොඩ්ඩක් හරි
කපන්නද හැහුවොත්
දෙවනි ලෝක යුද්දේ
නටන එයා.....
කොන්ඩේ සම්පූර්ණ අයිතිය
එයාට අරන්
පොඩ්ඩක් හරි කැපුවොත්
බෙල්ල මුලින්ම කපනවා
කියන එයා....
💇🏻♀️💇🏻♀️💇🏻♀️💇🏻♀️🤷♀️🤷♀️🤷♀️
කොල්ලෝ කෙල්ලගේ
කොන්ඩෙට ඒ තරම් ආසයි
ගොතලා හැඩ බලන්න
ලස්සනට පීරන්න
එයාලා ආසයි....
ඒ හින්දම දිග කොන්ඩයක්
කෙල්ලෙක්ට අමතරව
බෝනස් එකක්ම තමා....
ඕනේ කෙනෙක්ගේ දෙපාරක්
හැරිලා බලන.....
💆🏼♀️💆🏼♀️💆🏼♀️💆🏼♀️💆🏼♀️🧏🏻♀️🧏🏻♀️🧏🏻♀️
*** නිශී ***
No comments:
Post a Comment