Monday, June 8, 2020

Post එක මා මිත්‍ර අලුත් මාතලන් ගේය.. සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් සමාජයේ අපි කතා නොකරන පැත්තක් විය හැක 😔

🧐 මිනී කන්නෝ Necrophilia  🧐

ලංකාවේ බොහෝ මල්ශාලා වලට වයස 20 අඩු මිනී එන්නේ සතියකට එකක් නැත්නම් දෙකකි ඊට වැඩියෙන් එන දවස්දනැත්තේද නැතමෙසේ එන මල මිනී වල කාන්තා තරුණ මල මිනී වලට බොහෝ ඉල්ලුමක් ඇත.

 එය මා මාගේ අත්දැකීමක් ආශ්‍රයෙන් විස්තර කරමි!

මාගේ සීයාගේ දේහය එම්බාම් කල මල්ශාලාවේ පුත්ගලයින් දෙදෙනෙක් මාගේ සීයාගේ දේශය රැගෙන  අවස්තාවේ ඔහු මාහට පැවසූ දෙයින් මා කම්පනයට පත් වූවා  යම් පුත්ගලයින් මල සිරුරු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමයි.

මා එම සිදුවීම් තවත් විමර්ශනය කලා  අතර තුරදී මාහට හමුවුනා මල්ශාලාවක වසර 25ක් එම්බාම් කල වයස 65 පමණපුත්ගලයෙක්  මා ඔහුට මඳක් සමීප වී මෙම සිදුවීම් ඔහුගෙන් ප්‍රශ්න කලා..!

එම්බාම් කරන පුත්ගලයා -  ඔව් මල්ලි ඒක ඇත්ත කතාවක් මට මිනී කපල එම්බාම් කරන්න පුලුවන් ඒත් මට  මිනිස්සුහැසිරෙන විදිහ බලන් ඉන්න බෑ!

මම -  කිව්වේ

එම්බාම් කරන පුත්ගලයා - මේ ලඟදි දවසක් මිනියක් ගෙනාව එතකොට මම ගෙදර හිටියේ මහත්තයා හදිස්සියේම කිව්වඉක්මනට ඇවිල්ල වැඩේ කරල දෙන්න කියල  මිනිස්සුන්ට හදිස්සී කියල මම කෑම කකා හිටියේ මම කෑම එකත් දාලාඉක්මනට මල්ශාලාවට දුවගෙන ආවා... මහත්තයා මට සල්ලිත් දීල ගෝලයාවයි ඩ්‍රයිවර්වයි තියල ගියා... 

වැඩක් කරන්න කලින් පොඩ්ඩක් ඇඟට දාගන්න එක මගෙ පුරුද්දක් මල්ලි මම බාර් එකට ගියා ගල් කාලක් අරන් එන්න මමඑනකොට ඩ්‍රයිවරුයි ගෝලයයි මල්ශාලාව ඉස්සරහම මාව නවත්තගත්තා!

මම -  ඇයි 

එම්බාම් කරන පුත්ගලයා - මුන්දෙන්නා පුරුදු විදිහටම මිනිය විකුනලා රුපියල් 1000ක් අරන් මටත් 500ක් දික් කෙරුව 

මම -  කියන්නෙ මිනිය විකුනලාද කවුද මැරිල හිටියෙ මොනව වෙලාද

 එම්බාම් කරන පුත්ගලයා - මැරිල හිටියෙ ඔලුවෙ ලේ කැටියක් හිර වෙලා මැරුන වසය 18 විතර ගෑනුලමයෙක්

මම - ඊටපස්සෙ මොකද වුනේ

එම්බාම් කරන පුත්ගලයා - මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ  මල්ලි අතේ සතේ නෑති දවස් වලට මාත් ඔය වැඩේ කරනවාහැබැයි පොඩි ගෑනු ලමයිව දෙන්නෙ නෑ  

මම - කාව දුන්නත් වැඩේ වැරදී නේ

එම්බාම් කරන පුත්ගලයා - ඒක මාත් දන්නවා මල්ලි මොනව කරන්නද ඉතින් සල්ලි දික් කරපුවාම අපිත් අහුවෙනවා මල්ලී..

මම - හරි හරි ඉති මොකද වුනේ ඊට පස්සේ

එම්බාම් කරන පුත්ගලයා මල්ලි මේ උඹ රෙකෝඩ් කරනව එහෙම නෙවෙයි නේද 

මම - නෑ නෑ පිස්සුද අයියෙ

එම්බාම් කරන පුත්ගලයා - හරි මල්ලි විශ්වාසෙට කියන්නෙ මම හරිද

මම උන් දෙන්නවත් තල්ලු කරන් ඇතුලට ආවා මම ඇතුලට එද්දි දැක්ක දෙයින් මට කලන්තෙ හැදුනා මල්ලී..

දාඩිය පිසදමමින් )  මිනිහා  මිනිය උගෙ කටින් ලෙවකනවා  ගෑණු ලමයගෙ තොල් හිටන් ලෙවකනවා මේ මෑරිල පැයගානක් තිබ්බ මිනියක් 

මම - අම්මෝ ඊට පස්සේ

එම්බාම් කරන පුත්ගලයා - මම හොරෙන් දොර අස්සෙන් බලන් හිටියා මූව එලවන්නත් මට බයයි දැන් මූ වියරුවෙන් වගේමල්ලි  මිනිය  අතට පෙරලනවා මේ අතට පෙරලනවා  ගෑණු ලමයගෙ කොන්ඩෙ අතින් පීර පීර මූන දිහා බලාන ඉන්නවා!

දෙන්න තියන දස වද ඔක්කොම මූ මිණියට දුන්නා මම ඉක්මනට ගියා කවදාවත් නැතුව මම වමනෙට ආවා... මල්ලි ඔයාටතේරෙනව නේද අපි උයන්නෙ නැති හාල් මැස්සෙක්වත් නහයට ගන්නෙ නැනේ නේද ?

මම - එතකොට පවුලෙ අය නැද්ද

එම්බාම් කරන පුත්ගලයා - නෑ මල්ලි  මිනිස්සු කෝල් කරනවා මිනිය දැන් ගේනවද අහනවා මටම දුකයි කාගෙ හරිදරුවෙක්නේ 
ඔන්න මල්ලි ඔහොම පැයක් විතර ගියා මම හිතුව මූ දැන් යන්නත් ඇති නෙද කියල මම ගියා නෑ මූ ඉන්නවා මූ එම්බාම්ලෑල්ලෙ නිදාගෙන මිනිය ඇඟ උඩ තියාගෙන බල්ල අප්පිරියයි මල්ලි!

ඔහොම පැය දෙකකින් විතර මූ  ගියා  මම එම්බාම් එකට ගියා මූ ඇඟිල්ලක් අඹරල මල්ලි  තරම් වියරුවක් 

මම - ඊටපස්සෙ මොකද කෙරුවෙ හැදුවද ඒක

එම්බාම් කරන පුත්ගලයා - ඔව් මල්ලි පපුවෙ පිටේ කලවගෙ තට්ටම් වල දත්පාරවල් ඒවා ඇඳුම ඇන්දුවාම පේන්නේ නෑනේ!

මා මේ පිලිබඳ තවත් සෙවීමේදී මට තොරතුරු හමුවුනා මේ මානසික තත්වය Necrophilia නැමති මානසික රෝගය බවයිමෙම Necrophilia මානසික රෝගයෙන් 
මුළු සංඛ්‍යාවෙන් 92% ක් පිරිමින් වන අතර 8% ක් කාන්තාවන් වේලෝකයේ Necrophilia මානසික රෝගීන් බොහොමයක්මෘත ශරීරාගාර සේවකයින්  සුසාන භුමි සේවකයින් වඩාත් පොදු රැකියා වේ ඔවුන් අන් අය විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයිඉතා බිය වන අතර ඔවුන් ප්‍රතික්ෂේප නොකරන ලිංගික සහකරුවෙකු අපේක්ෂා කරයිතවද Necrophilia  මානසික තත්වය ඇතිඅය දුර්ලබයි 

උපුටා ගෑනීමේදී කතෲ අයිතිය සුරකින්න අලුත් මාතලන් 🧐

No comments:

Post a Comment